සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 8th, 2017

හදිසියේ අසනීප වෙලා, ලලිත් සහ අනූෂ බන්ධනාගාර රෝහලට..

 alt=සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් අසනීප තත්ත්වයන් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ජනතාවම ඒකරාශි කරගත් පුළුල් පෙරමුණකින් ජ.වි.පෙ ඉදිරි මැතිවරණ වලට..

 alt=සමස්ත ජනතාවම ඒකරාශි කරගත් ජාතික බලවේගයකින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී පවත්වන මැතිවරණයන්ට ඉදිරිපත් වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මියන්මාරයේ මුස්ලිම් සංහාරයට එරෙහිව අද කොළඹදී විරෝධතාවයක්..

 alt=මියන්මාර් රාජ්‍යය තුළ සිදුවන මුස්ලිම් සංහාරයට විරෝධය පළකරමින් අද (08) කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසරේ මේ දක්වා ළමයින් සම්බන්ධ පැමිණිලි 6165 ක් ලැබිලා – ළමා ආරක්ෂක අධිකාරිය

 alt=2017 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ළමා හිංසන අැතුළු දරුවන් සම්බන්ධ පැමිණිලි 6165ක් ලැබී ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ..

 alt=කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ අැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ 71 වන සංවත්සරය කල් යයි..

 alt=ලබන 10 වන දින රත්නපුර නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂයේ 71 වන සංවත්සර උත්සවය කල් දැමීමට තීරණය කර අැති බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා රිය අනතුරු රැසක්, සිව් දෙනෙකු මරුට..

 alt=දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව් දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නම්‍යශීලී කාර්යාල වේලාව ලබන 18 වනදා සිට..

 alt=ලබන 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බත්තරමුල්ල ආශ්‍රිත රජයේ කාර්යාල සදහා උදෑසන 7.30 සිට 9.15 දක්වා වන ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීම සදහා අවස්ථාව හිමිවනු අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛව තනි ආණ්‌ඩුවක්‌..

 alt=2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛව තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට