සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 9th, 2017

ලබන 20 වැනිදා සිට 26 වැනිදා තෙක් ජාතික මදුරු මර්දන සතියක්‌..

 alt=ලබන 20 වැනිදා සිට 26 වැනිදා තෙක් ජාතික මදුරු මර්දන සතියක්‌ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භාවිතයෙන් පසුව දින 20 කදී දිරායන ලන්ච් ෂීට් නිපදවන්න එකඟතාවයක්..

 alt=භාවිතයෙන් පසුව දින 20 ක්‌ වැනි කෙටි කාලයක් තුළ දිරායන ලෙස ආහාර දවටන කොළ (ලන්ච් ෂීට්‌) නිෂ්පාදනය කිරීමට පොලිතින් නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමය එකඟ වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන 11 වනදා අැරඹෙයි..

 alt=36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ලබන 11 වනදා අාරම්භ වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය තිලක්‌ මාරපන සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හෙට නවදිල්ලියේදී සාකච්ඡා..

 alt=ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක්‌ මාරපන මහතා හෙට (10) නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රැඳවිය‍ෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න මින් පසු වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය ඕනෑ..

 alt=බන්ධනාගාර රෝහලට යම් රැඳවිය‍ෙකු ඇතුළත් කිරීමදෙී මින් ඉදිරියට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට