සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 11th, 2017

අග්‍රාමාත්‍යවරයාගේ හැසිරීම ලිච්ඡවි පාලනයට හානියක් – ජාතික භික්ෂු පෙරමුණ

 alt=යහපාලනය රට තුළ අැති කර ලිච්ඡවි පාලනයක් අැතිකරන බව පවසමින් බලයට පත්වූ වත්මන් අාණ්ඩුව මේ වන විට දැවැන්ත මූල්‍ය වංචාවක කොටස්කරුවන් බවට පත්ව අැති බවත් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිච්ඡවි පාලනයට හානිවන ලෙසට හැසිරෙමින් ‍සිටින බව ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර පළාතේ බස් සේවකයින් වර්ජනයක..

 alt=නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙකුට ලබා දී ඇති අත්තනෝමතික ස්ථාන මාරුවකට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ පුද්ගලික බස් රථ සේවකයන් අද (11) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය හෙට අැරඹෙයි..

 alt=එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය හෙට (12) අමෙරිකාවේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස දෙකක් සැසිවාර වලට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගත යුතුයි – පැෆරල් සංවිධානය

 alt=පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පසුගිය මාස දෙකක කාලය තුළදී කිසිදු පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගී වී නොමැති බැවින් ඔවුන් සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට කථානායකවරයා සහ පක්ෂ ලේකම්වරු කටයුතු කළයුතුව අැති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල, හෝමාගම සංවර්ධනයට විධිමත් වැඩපිළිවෙළක්..

 alt=කඩුවෙල, හෝමාගම යන ප්‍රදේශ විධිමත් ලෙස සංවර්ධනය කිරීම සදහා වැඩපිළිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධ භික්ෂූන්ට අපහාස කරන දේශපාලනඥයන් කෙරෙහි සංඝරත්නයේ විශ්වාසය බිඳවැටිලා – අස්ගිරි පාර්ශ්වයේ මහා ලේ්ඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

 alt=මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස වන ලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයන් රැසක් සිටින අතර ඔවුන් කෙරෙහි මහා සංඝරත්නයේ විශ්වාසය මේ වන විට බිඳවැටී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේ්ඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි ලබන 14 තෙක්..

 alt=මේ වන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද (11) පස්වරුවේ සිට ලබන 14 වැනිදා තෙක් පවතිනු අැති බවත් වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට