සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 13th, 2017

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට අැප..

 alt=මෙරට දැඩි අාන්දෝලනයකට පත්වී අැති යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හැර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් 20 තෙක් යළි රිමාන්ඩ්..

 alt=වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා ලබන 20 වන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (14) නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ විදුලි ගැටළු ගැන සොයන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් අවශ්‍යයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මෙරට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ වන විට අැතිවී තිබෙන දැඩි ගැටළුකාරී තත්ත්වයන් පිළිබද සොයා බලා විසදුම් ලබා දීම සදහා ජනාධිපති පරීක්ෂණ කොමිසමක අවශ්‍යතාවය දැඩිව මතුව අැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සේවක නිවාඩු 20 තෙක් අවලංගු වෙයි..

 alt=අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතාවය මත ලබන 20 වන දා තෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග සංවර්ධන අධිකාරිය පුද්ගලීකරණය කිරීමේ උත්සහායට දැඩි විරෝධය පළ කරනවා – මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව

 alt=මාර්ග සංවර්ධන අධිකාරිය පුද්ගලීකරණය කිරීමේ වත්මන් යහපාලන අාණ්ඩුවේ උත්සහායට දැඩි විරෝධය පළ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදන් වූවන් පිළිබද කාර්යාල පනත නිකුත් වෙයි..

 alt=අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කර අති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුලි සේවක වර්ජනයක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) වැඩවර්ජනයක නිරත වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 නව ඡන්ද හිමි නාමලේඛනය 30 වනදා බලාත්මක වෙයි..

 alt=2017 නව ඡන්ද හිමි නාමලේඛනය මෙම මස 30 වනදා බලාත්මක කිරීමට නියමිතව අැති බව මැතිවරණ කොමිසම පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාතලේ සහ කෑගල්ල අනතුරු ඇගවීම් තවදුරටත් වලංගුයි..

 alt=මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් වලංගු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි නඩු තීන්දුව, රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රවලට යටත් විය නොවියයුතු බව පෙන්වන්නක් – දූෂණ විරෝධී පෙරමුණ

 alt=රාජ්‍ය සේවයේ යෙදී සිටින කිසිදු නිලධාරියෙක්‌ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රවලට හෝ ඔවුන්ගේ වචන වලට අනුව කටයුතු නොකළ යුතුයි යන්න, සිල් රෙදි නඩු තීන්දුව තුළින් පෙන්වා දී අැති බව දූෂණ විරෝධී පෙරමුණ සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට