සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 14th, 2017

යහපාලන අාණ්ඩුවේ පොරොන්දු ඉටු නොවන තත්ත්වයක් මේ වන විට උද්ගත වෙලා – සිවිල් සමාජ සාමුහිකය

 alt=පසුගිය අාණ්ඩුවට සාපේක්ෂව, වත්මන් යහපාලන අාණ්ඩුව සිවිල් සමාජය සමග යහපත් ලෙස කටයුතු කරනු ලබන අාකාරයක් පෙන්නුම් කළද රජයේ අාරක්ෂක අංශ සිවිල් සංවිධාන පසුපස හඹායන අාකාරයක් දක්නට ලැබෙන බව සිවිල් සමාජ සාමුහිකය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධන ලොතැරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්..

 alt=එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” වරෝධී වර්ජනය අදත් දිස්ත්‍රික්ක 05 ක..

 alt=දිස්ත්‍රික්ක 05 ක් තුළ අද (14) දිනය තුළ ද වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩ බලන අගවිනිසුරු, ඊවා වනසුන්දර..

 alt=වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය දිවුරුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක පහකට නායයාමේ අවදානම් නිවේදන..

 alt=ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුම් නැත්තම් වර්ජනය අඛණ්ඩව, විදුලි සේවකයින්ගෙන් රතු එළියක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි මණ්ඩල සේවකයින් විසින් ඊයේ (13) ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දිනය තුළත් ක‍්‍රියාත්මක වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් වැසි..?

 alt=ඉදිරි පැය 24 තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට ඉහළ වර්ෂාපතනයක් අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට අැරඹේ..

 alt=කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (15) සිට අාරම්භ වීමට නියමිතව අැති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසා සිිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් බස්නාහිර තිදෙනෙක් තනතුරු වලින් ඉවතට..

 alt=බස්නාහිර පළාත් ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ගුණසිරි ජයනාත්, සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් අදාළ තනතුරුවලින් ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුව, විත්තිකරුවන්ගේ ඉල්ලීම සලකා බැලීම අද..

 alt=සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුවට අනුව වරදකරුවන් බවට පත්ව සිටින තමන් අැප මත මුදාහරින ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් කර අැති ඉල්ලීම අද (14) සලකා බැලීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට