සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 18th, 2017

බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්..

 alt=වෘත්තීය විෂමාචාර චෝදනා එල්ල වී ඇති වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරී නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහල වෙත ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීම, උපකාරක පංති ගුරුවරයාට ඇප..

 alt=පසුගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ලද පුද්ගලික උපකාරක පංති ගුරුවරයා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර අධිකරණයට ඉදිරිපත් වෙයි..

 alt=අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර සිටි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර ලබන 23 වනදා අම්පාර ප‍්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රී ඇතුළු පිරිස නිව්යෝර්ක් නුවරට..

 alt=ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ඊයේ (17) පස්වරුවේ ඇමෙරිකාව බලා පිටත්ව යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

 alt=ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) දින වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අහංගම ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී 05 කට තුවාල, සිරවූ අයෙක් බේරාගැනීමට මෙහෙයුමක්..

 alt=අහංගම නගරයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ සදහා මීටර් සවිකරගන්න සහන කාලයක්‌..

 alt=2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ත්‍රිරෝද රථවලට මීටර් සහ රිසිට්‌පතක්‌ නිකුත් කිරීම අනිවාර්යය වන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි වර්ජනය තවදුරටත්, අද විශේෂ සාකච්ඡාවක්..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා විදුලි බල මණ්‌ඩලයේ සේවකයින් විසින් පසුගිය 13 වනදා ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියමාර්ගය සම්බන්ධයෙන් අද (18) සවස කම්කරු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට