සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 19th, 2017

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය..

 alt=ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතීත්වයෙන් යුතු 05 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්..?

 alt=සිය වැටුප් විෂමතා ගැටළු විසදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාත් සභාවේදී විස්ස සම්මතයි..

 alt=20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව තුළ සම්මත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍යයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි..

 alt=20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි සදහන් ඇතැම් කරුණු සම්මත කර ගැනීම සදහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදය විසදන තෙක් අඛණ්ඩ අරගල – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=විවිධ කමිටු පත්කරමින්, විවිධ යෝජනා ඉදිරිපත් වුවද මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවත් අදාළ ගැටළුව විසදීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක නොවී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යේජනා පමණක් ක්‍රියාත්මක වන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදන්වූවන් පිළිබද පනත අනාගතයට පමණක් බලපාන බවට අගමැති කළ ප්‍රකාශය අමූලික බොරුවක් – රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාවය අනුව යමින් දිවිපරදුවට තබා රට බේරාගත් රණවිරුවන් පාවා දීම සදහා වත්මන් ආණ්ඩුව විසින් අතුරුදන් වූවන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියට අදාළ ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, විදුලි සේවක වර්ජනය යළි ඉදිරියට..

 alt=බලධාරීන් සමග පැවති සාකච්ඡා නිසි විසදුමකින් තොරව අවසන් වීම නිසා අඛණ්ඩව තම වර්ජනය දියත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර, පළාත් සභාවන්හි නිල කාලය මෙම මස අග අවසන්..

 alt=උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා තුනෙහි නිල කාලය මේ මස අවසානය වන විට අවසන් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩුවකට පෙනී සිට නෑ, ප්‍රසන්න රණතුංග ඇතුළු 06 නට වරෙන්තු..

 alt=ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රී අද එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩල සැසිවාරය අමතයි..

 alt=ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19) එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 72 වැනි සැසිවාරය අමතා සිය විශේෂ දේශනය පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට