සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 21st, 2017

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් සම්ප්‍රේෂණය කිරීම ගැන විධිමත් විමර්ශනයක් ඕනෑ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විගණකාධිපතිවරයාට ලිපියක්..

 alt=මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ආයතනයක් වශයෙන් මෙතෙක් ගැසට් කර නොමැති තත්ත්වයක් තුළ රජයේ මුදල් අවිධිමත් ආකාරයට මෙම රෝහල වෙනුවෙන් වැය කිරීම පිළිබද විධිමත් විගණන විමර්ශනයක් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී වෛද්‍ය වර්ජනයෙන් රෝගී ජනතාවට දැඩි පීඩා..

 alt=දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වන වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ නව විෂය නිර්දේශය ඔක්තෝබර් සිට..

 alt=අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන සිසුන් හට උසස් පෙළ විභාගය හැදෑරීම සදහා අවශ්‍ය නව විෂය නිර්දේශය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට..

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව විසින් සකස් කළ අතුරු වාර්තාව අද (21) දින උදෑසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාරිභෝගිකයින් පාවා දී බඩ වියත රැකගත් විදුලිබල සේවක වර්ජනය හෙළා දකිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=විදුලි පාරිභෝගිකයින් පාවා දෙමින් සිය බඩ වියත රැකගැනීම සදහා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිවේගී මාර්ග ගැන දැනුමක් නොමැති කිසිවෙකුට උත්තර දෙන්නේ නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

 alt=අධිවේගී මාර්ග ගණනය කිරීම සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති යම් පිරිසක් විසින් ව්‍යාජ චෝදනා එල්ල කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමේ උත්සහයක නිරතව සිටින බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාවේදී වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්, 8 ක් රෝහලේ..

 alt=බගවන්තලාව, ලොයිනෝන් වත්ත ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිටකොටුවේ ගින්නක්, වෙළද සැල් රැසකට හානි..

 alt=පිටකොටුව, කුමාරවීදියේ ඊයේ (20) රාත්‍රී කාලය තුළ ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙහිවල සත්තු වත්ත අද සිට රාත්‍රියටත් විවෘතයි..

 alt=අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි දෙහිවල ජාතික සත්වෝද්‍යානය රාත්‍රියේදී පැය තුනක කාලයක් නරඹන්නන් වෙනුවෙන් විවෘත වන අතර එහි සමාරම්භක අවස්ථාව වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිති රැසක් අද “සයිටම්” විරෝධී එක්‌ දින සංකේත වැඩවර්ජනයක..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස අාණ්ඩුවට බලකරමින් සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (21) එක්‌ දින දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට