සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 22nd, 2017

නීති විරෝධි දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට…

 alt=කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපන ශාලාවකදී නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

FCID යට ප්‍රකාශයක් දෙන්නැයි යෝෂිතගේ මිත්තණියට අධිකරණයෙන් නියෝගයක්..

 alt=පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගෝස්තු මාසය තුළ උද්ධමනය ඉහළට..

 alt=පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය තුළ මෙරට උද්ධමනය 7.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා සංශෝධන පනතට අනුව පළාත් මැතිවරණය පැවැත්වීමෙන් ගැටළු රැසක් මතුවේවි – ජනතා විමුක්ති පෙරමුණ

 alt=සියයට 50 – 50 අනුපාතයට පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නියෝජනය සංශෝධනය කිරීම තුළින් ගැටළු රැසක් මතුවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

13 ඉක්මවා ගිය බලතල අන්තර්ගත වන්නේ 20 වැනි සංශෝධනය පිළිගන්නවා – ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද

 alt=20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය බලතල අන්තර්ගත වන්නේ නම් එය පිළිගන්නා බව ඊ.පී.ඩී.පී පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂණ විරෝධි මහාධිකරණයක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට.

 alt=රුපියල් මිලියන 05 කට වැඩි වටිනාකමකින් යුත් අල්ලස්, වත්කම්, දූෂණ, මුදල් විශුද්ධිකරණය වැනි අක්‍රමිකතා පිළිබඳ විභාග කිරීම සදහා දූෂණ විරෝධි මහාධිකරණයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය 2018 වසරේ මාර්තු පවත්වනවා – අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා

 alt=2018 වසරේ මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පවත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට