සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 23rd, 2017

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතට කථානායක අත්සන් තබයි..

 alt=පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත සදහා කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (22) සවස අත්සන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාර්ලිමේන්තුවට වසර 70 යි, ඔක්තෝම්බර් 03 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්..

 alt=ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව ආරම්භ වී වසර 70 ක් ගතවීම නිමිත්තෙන් ඔක්තෝම්බර් මස 03 වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ මාර්ග නීති කඩන රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් අද සිට..

 alt=කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75/- ක් විය යුතුයි – පොල් වගා කිරීමේ මණ්ඩලය

 alt=පොල් ගෙඩියක් අලෙවි කිරීමේ උපරිම සිල්ලර මිල රුපියල් 75/- ක් විය යුතු බව පොල් වගා කිරීමේ මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පීලපැනීමකින් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..

 alt=පොල්ගහවෙල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට