සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 25th, 2017

අමාත්‍ය ෆොන්සේකාගේ ප්‍රකාශ හමුවේ කොටි ඩයස්පෝරාවට නව පණක් ලැබිලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 alt=හිටපු යුදහමුදාපති, වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකර ඇති ඇතැම් ප්‍රකාශ හමුවේ කොටි ඩයස්පෝරාවට නව පණක් ලැබී ඇති බවත් අදාළ ප්‍රකාශ හමුවේ ශ්‍රී ලංකාවට දැඩි ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගසක් කඩා වැටී කොළඹ කොටුව හා ටෙක්නිකල් හන්දිය අවට ප්‍රදේශයේ වාහන තදබදයක්..

 alt=කොළඹ කොටුව, ටෙක්නිකල් හන්දිය අවට ප්‍රදේශය තුළ මේ වන විට දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝෂිත රාජපක්ෂ විදෙස් ගතවන්න අවසර..

 alt=හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හට විදෙස් ගතවීම සදහා කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වර්ජනයක..

 alt=සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අද (25) සහ හෙට (26) යන දෙදින වැඩවර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පොලිස් අත්අඩංගුවට..

 alt=මෙරට තුළ දැඩි ආන්දෝලනයකට පත්වූ යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු හට රැකවරණය ලබාදුන් බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර කර පසුව ඇප මත නිදහස් කරන ලද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මීට මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සැසියට ගිය ජනපති ආපසු දිවයිනට..

 alt=එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා පිටත්ව ගිය මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංචාරය නිමා කරමින් අද (25) උදෑසන ‍5මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල් සදහා පාලන මිලක් හදුන්වාදීමට මණ්ඩලයට බෑ, මිල ඉහළ යාමට මණ්ඩලය වගකිව යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=පොල් මිල ඉහළයාම සම්බන්ධයෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය සෘජුවම වගකිව යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

18 ට අඩු දරුවන්ට රිය පදවන්න ඉඩ දෙන වැඩිහිටියන්ට එරෙහිව නව නීති..

 alt=වයස අවුරුදු 18 ට අඩු දරුවන් රිය පැදවීම නිසා සිදුවන අනතුරු වල ඉහළ යෑමක් දක්නට ලැබෙන බැවින් එම වයසේ දරුවන්ට රථ වාහන පැදවීම සදහා අවස්‌ථාව ලබාදෙන වැඩිහිටියන්ට එරෙහිව නීති සකස් කිරීම සදහා අවධානය යොමුව ඇතැයි මාර්ග ආරක්‌ෂාව පිළිබඳ ජාතික සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනස් වාර්තා තැබූ ඔසරිපොටේ සිද්ධිය, මධ්‍යම ආණ්ඩුකාරවරියගෙන් පරීක්ෂණයක්..

 alt=ගිනස් වාර්තාවක් තැබූ මෙරට මනමාලියකගේ කිලෝමීටර් 3 කට අධික දිගින් යුතු ඔසරිපොට, අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසැලේ සිසුවියන් 250 ක් විසින් ගන්නෝරුව මාර්ගයේ ඔසවාගෙන සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් අද (25) පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද, හෙට වැසි..?

 alt=අද (25) සහ හෙට (26) දිනයන් තුළ දිවයිනේ නිරිත දිග ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි අැති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට