සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 26th, 2017

2018 අයවැයට යෝජනා කැඳවයි..

 alt=ලබන නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 2018 වර්ෂය සදහා වන අයවැය සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍යාංශය දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන්නන් හදුනා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සහය…

 alt=මාර්ග තදබදය අවම කිරිමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මංතීරු නීතිය කඩ කරන රියදුරන් හදුනා ගැනීම සදහා පොලීස් නිලධාරීන් හට සහයෝගය ලබා දීම සදහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් යෙදවිමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහල යාමත් සමග ආහාර වර්ග 03ක මිල ඉහල යන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අවධාරණය කරයි..

 alt=ඊයේ (25) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ගෑස් මිල රු 110 කින් ඉහල දැමීමට රජය තීරණය කිරීමත් සමග ආපන ශාලා හිමියන් විශාල ගැටලූ රැසකට මුහුණ දී ඇති බවත් එයට සමගාමීව ආහාර වර්ග 03ක මිල ගණන් ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සබරගමුව පළාත් සභාවත් විසුරුවා හැරේ…

 alt=සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමග අද (26) දින මධ්‍යම රාත්‍රියේදී එම පළාත් සභාව විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව හදිසි සභා වාරයක් කැඳවයි…

 alt=පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් ඉදිරිපත් කිරීම සදහා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්‌පති චීනයට යයි…

 alt=අද (26) දින චීනයේදී ඉන්ටර්පෝල් පොලිස්‌ සමුළුව පැවැත්වීමට නියමිත අතර එයට සහභාගී වීම සදහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (25) දින අලුයම චිනය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් උඩ යයි..

 alt=ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්‌ත ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 110/= ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්තෝම්බර් 05 වනදා..

 alt=පසුගිය අගෝස්තු මස පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 05 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.   Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික ලොකු ළූණු බද්ද 100% කින් ඉහළට..

 alt=ආනයනික ලොකු ළූණු සඳහා වන බද්ද 100% කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට