සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 28th, 2017

භික්ෂූන් ඇතුළු පිරිසක් “රෝහින්ග්‍යා” සරණාගතයින්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා..

 alt=මෙරට සිටි මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් පිරිසකට පසුගිය දින ගල්කිස්සේදී භික්ෂූන්වහන්සේලා ඇතුළු පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් ජනවාරි සිට ඇමතිවරුන්ට අනිවාර්යයි, ජනපති තීරණයක්..

 alt=සෑම දිස්ත්‍රික්කයකම පවත්වනු ලබන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී වීම අමාත්‍යවරුන්ට අනිවාර්ය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් සතොසේ පහළ යයි..

 alt=අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

 alt=පළාත් මැතිවරණ කල් දැමීම සම්බන්ධ රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරිම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදී නව සංශෝධන එක් කරමින් අදාළ පනත හදිසියේම සම්මත කිරීමට එරෙහිව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“විද්‍යා” ඝාතනය සිදුකර ඇත්තේ වෙනත් අයෙක්..? නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්..

 alt=යාපනය “විද්‍යා” දැරිය ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව ඉදිරි දින 14 ක් අතුළත අභියාචනයක් ඉදිරිපත් කරන බව එම නඩුවෙහි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් පෙළපොත් වලටත් වව්චර්..

 alt=පාසැල් සිසුන් හට පෙළපොත් ලබා දීම, වව්චර් ක්‍රමයක් මගින් සිදුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල්, ලොකු ළූණු සහ අර්තාපල් සතොසෙන් අද සිට අඩු මිලට..

 alt=සහල්, ලොකු ළූණු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍ය මේ වන විට වෙළදපොළේ පවතින මිලට වඩා අඩු මිලට අද (28) සිට සතොස මගින් අලෙවි කිරීමේ වැඩසටහනක්න ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි කාලගුණය පහළ යන ලකුණු..

 alt=දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය අදින් (28) පසු පහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාධාරණ ලෙස පත්වීම් නොදුන්නොත් මාරාන්තික උපවාසයක් අරඹනවා, උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් රතු එළියක්..

 alt=නියමිත ලකුණු ලබානොගත් සහ පළාතෙන් පිට පිරිස් හට ආසාධාරණ ලෙස උපාධිධාරී ගුරු පත්වීම් ලබාදී ඇති බවට චෝදනා කරමින් නිසි සාධාරණයක් ඉටු නොකරන්නේ නම් මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන බව උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීන් අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2017
M T W T F S S
« අගෝ   ඔක් »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට