Archive for ඔක්තෝබර්, 2017
Written by Admin on 31 ඔක්තෝබර් 2017
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ – ආදාගල හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් ඊයේ (30) සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මියගොස් ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ඔක්තෝබර් 2017
අද (31) දිනය තුළ දිවයිනේ පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
අම්පාර – සයින්දමර්දු ප‍්‍රදේශයේ ජනතාව විසින් මේ වන විට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය ජාතික සම්මේලනය විසින් ඊයේ (30) නුගේගොඩ දී දැවැන්ත ජන රැළියක් පවත්වන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
යාපනය විශ්වවිද්‍යාලය වසා දමා දමමින් විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් මේ වන විට විරෝධතාවයක් දියත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව බදු අයකිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරයක් නිසා පාර්ලිමේන්තු වටරවුම මේ වන විට තාවකාලිව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහ හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුළ පිරිස ලබන මස 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය දී තිබෙන විසඳුම පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ඔක්තෝබර් 2017
වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවා නියොජ්‍ය අමාත්‍ය ඩුලිප් වීජේසේකර මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත