සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2017

හම්බන්තොට විරෝධතාවයට කදුළු ගෑස්, 26 ක් අත්අඩංගුවට..

 alt=රාජ්‍ය සම්පත් පුද්ගලීකරණ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස කටයුතු කරන ලද පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඇරඹෙයි..

 alt=ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වැඩසටහන අද (06) උදෑසන කැකිරාව, තිබ්බටුවැව වෙල්යාය පරිශ්‍රයේදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ගුරු දිනය අදයි..

 alt=ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාව අද (6) ජාතික ගුරු දිනය සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණ නියෝග ආවත් විරෝධතාවය සැලසුම්කළ පරිදි පවත්වනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 alt=හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ අයිතිය වෙනත් රටවලට පැවරීමට විරෝධය පළකරමින් අද (06) දින නියමිත පරිදි උද්ඝෝෂණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි, ලකුණු නැවත පරීක්‌ෂා කිරීමට 20 වැනිදාට පෙර අයදුම් කළ යුතුයි..

 alt=මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක්‌ ලබා දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්ව ඇත්තේ මීගමුව හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. දිනූක ක්‍රිෂාන් සිසුවායි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි…

 alt=දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 කට අධික තද වැසි අපේක‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අධිකරණයෙන් තහනම් නියෝගයක්…

 alt=මත්තල ගුවන්තුටුපළ සහ මාගම්පුර වරාය විදේශ රටවලට පැවරීමට එරෙහිව හෙට(06) දින ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිසක් විසින් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වප් පුර පසොළොස්වක පොහොය අදයි…

 alt=වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි, පළමු තැන මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට…

 alt=පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාර්ක් රටවල කථානායකවරුන්ගේ සමුළුව කොළඹදී ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි..

 alt=“තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයට ළඟාවීම සඳහා එක්ව වැඩ කිරීමට දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වේදිකාවක්” යන තේමාව යටතේ සාර්ක් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ 08 වන සමුළුව අද (04) කොළඹදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 21  « First  ... « 17  18  19  20  21 »

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට