Archive for ඔක්තෝබර්, 2017
Written by Admin on 28 ඔක්තෝබර් 2017
ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද අවසන් විසදුම රටටම පිළිගත හැකි විසදුමක් බවට පත්කිරීම සදහා මේ සම්බන්ධ සියළු පාර්ශවයන් සමග එක්ව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව 2017 වසරේ ජනවාරි 25 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
ප්‍රවීණ නළු සේනක ටයිටස් ඇන්තනී මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
දෙදින නිල සංචාරයක් සදහා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පෙරවරුවේ යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි දත්ත ඇතුළත් ස්මාර්ට් හැඳුනුම්පත අද (27) සිට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
සිය තැන්පත් මුදල් යළි ලබා දෙන ලෙස ඉල්ලා මහරගම වත්තේගෙදර ස.ණ.ස බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය ඊයේ (26) කොළඹ දී විරෝධතාවයක නිරත විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
පසුගිය ඔක්තෝබර් 17 වනදා අවසන් කරන ලද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 ඔක්තෝබර් 2017
දිවයින පුරා ප්‍රදේශ රැසක අද (27) දින සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත