පළමු විස්සයි විස්සේ ජයත් පාකිස්ථානයට..
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉතා පහසුවෙන් තමන් සතු කරගැනීමට පාකිස්ථානයට ඊයේ (26) හැකිවිය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉතා පහසුවෙන් තමන් සතු කරගැනීමට පාකිස්ථානයට ඊයේ (26) හැකිවිය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සිය ඉඩම් පවරාගනිමින් ඉදිකර ඇති මුලතිව් නාවික හමුදා කදවුර ඉවත් කර තමන්ට අදාළ ඉඩම් බෙදා දෙන ලෙස ඉල්ලා සිටිමින් මුලතිව්, වට්ටුවාකල් හා මුල්ලිවයික්කාල් වැසියන් අද (26) විරෝධතාවයක් පවත්වා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (26) වන විට රුපියල් 155.59 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සමග මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා අතර අද (26) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මසුන් වර්ග දෙකක් හැර අනෙකුත් මත්ස්‍ය වර්ග සහ ටින් මාළු ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ධීවර අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට දුම්රිය සේවාව තුළ දැවැන්ත ගැටළු රැසක් පැනනැග තිබියදී ඒවා විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා වත්මන් ආණ්ඩුව, දුම්රිය සේවාව පවත්වාගෙන යාම සදහා හමුදාව යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට ජනතාවගේ දේපළ කොල්ලකෑමට හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය තවත් විල්පත්තුවක් කිරීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපතිවරයා ලෙස නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත්කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත