සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර්, 2017

මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු ගැන විශේෂ සාකච්ඡාවක් අද..

 alt=මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අද (26) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල්ගේ මතය පක්ෂයේ මතය නොවෙයි – ජාතික නිදහස් පෙරමුණෙන් ප්‍රකාශයක්…

 alt=පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කළ ප්‍රකාශය, තම පක්ෂයේ මතය නොවන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්කොළ සහ මධ්‍යසාර සඳහා යොමුවීමේ ප්‍රවණතාව පහළ යයි – දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

 alt=අතීතය හා සැසඳීමේ දී වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ සහ මධ්‍යසාර සඳහා යොමුවීමේ ප්‍රවණතාව පහළ ගොස් ඇතැයි දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජනමත විචාරණයේ දි ඊට එරෙහිව මහා සංඝරත්නය පෙරටු කරගත් බහුතර ජනමතයක් ගොඩනගනවා – බෙල්ලන්විල විමලරතන හිමි.

 alt=නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත්ත ද ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ දී බහුතර ජන මතයකින් පරාජය කිරීමට මහා සංඝරත්නය පෙරටුව කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවු මාස 08 ට නීති විරෝධි ගිනි අවි 437ක් පොලිස් භාරයට…

 alt=2017 වසරේ ගත වූ මාස 08ක කාලය තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වල දී නීති විරෝධී ගිනි අවි 437ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණුඩක්‍රම ව්‍යවස්ථා ගැටළුව – දෙමළ ජාතික සන්ධානය, මහනායක හිමිවරුන් බැහැදැකීමේ තිරණයක..

 alt=නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහානායක හිමිවරු සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් පිළිබද ආණ්ඩුවේ අවසන් තීරණය අද…?

 alt=මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවසන් තීරණය අද (25) දින ප්‍රකාශයට පත් කරනු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට චිත්‍රපට කර්මාන්තය රැක ගන්න මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=අවිධිමත්, අර්බුදකාරී සහ ව්‍යාකූල ලෙස චිත්‍රපට බෙදා හැරීම නිසා මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයම මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් එම තත්ත්වය විසදා ගැනීම සදහා මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන ලියාපදිංචිය ලබන වසරේ සිට අනිවාර්ය කෙරේ..

 alt=උතුරු මැද පළාතේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන ලියාපදිංචිය ලබන වසරේ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියන් දෙපිරිසක් අතර ගැටුමක්..

 alt=පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත එම විද්‍යාපීඨයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 21  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට