සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 3rd, 2017

විරුද්ධවාදීන් පිරිසක්, රජයේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කරමින් සිටින බවට සජිත්ගෙන් චෝදනා….

 alt=රටේ බහුතරයක් ජනතාව රජයේ සංවර්ධන ක්‍රියාවලිය අගයමින් ඊට පක්ෂපාතීව කටයුතු කරන නමුත් විරුද්ධවාදීන් පිරිසක් එය අඩාල කිරීම සදහා කඩකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථා සංශෝධනයට අත ඔසවන දේශද්‍රෝහී ජනතා නියෝජිතයින්ට නව අාණ්ඩුවක් යටතේ දඩුවම් ලබා දෙනවා – “එළිය” ජාතික සංවිධානය

 alt=රටට අහිතකර නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂය අත ඔසවන දේශද්‍රෝහී ජනතා නියෝජිතයින්ට නව අාණ්ඩුවක් යටතේ මරණීය දඩුවම ලබා දෙන බව “එළිය” ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැමෙරිකාවේ ලාස්වේගාස් ප්‍රහාරය හෙළා දකිමින් ජනපති මෙෙත්‍රීගෙන් ට්විටර් සටහනක්..

 alt=අැමෙරිකාවේ ලාස්වේගාස් නුවර දී ඊයේ (02) සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම හෙළා දකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර්ජාලය අැතුළු සමාජ ජාල වෙබ් අඩවි ගැන පැමිණිලි 2500 ක්..

 alt=අන්තර්ජාලය අැතුළු සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් 2017 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ පමණක් පැමිණිලි 2500 කට අාසන්න ප්‍රමාණයක් ලැබී අැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා අැරඹෙයි..

 alt=2017 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිටි අාරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට