සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 7th, 2017

පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුළු 03 ක් දැවී ලකුණු 254 යි..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු දිනය නිමාවන විට කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 254 ක් ලබා ස්ථාවර මට්ටමකට පැමිණ සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවයේදී පොලිසිය බලය අයුතු ලෙස භාවිත කර ඇත්නම් ඒ ගැන සොයනවා – පොලිස්පති

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (06) හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය අතර තුර යම් පොලිස් නිලධාරියෙකු විසින් සිය බලය අයුතු ලෙස යෙදවූයේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට