සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 8th, 2017

බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළෙඳසැලක ගින්නක්..

 alt=බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (08) අළුයම් කාලයේදී ගින්නක් හටගෙන ඇති අතර බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482 යි, දිමුත් 196 යි..

 alt=ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අද (08) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක් අද ජලය නෑ..

 alt=කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (08) දින පස්වරු 02.00 සිට හෙට (09) අළුයම 05.00 දක්වා වන පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික විශ්‍රාමික දිනය අදයි..

 alt=“විශ්‍රාමයට සවියක්” යන්න තේමා කරගත් ජාතික විශ්‍රාමික දිනය අද (8) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය රාජිත සහ බිල්ගෙට්ස් අතර හමුවක්..

 alt=සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල්ගෙට්ස් මහතා අතර විශේෂ හමුවක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් වැසි..

 alt=අද (08) දිනය තුළ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට