සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 9th, 2017

රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේදී එල්ල වූ ප්‍රහාරය, සැකකරුවන් යළි රිමාන්ඩ්..

 alt=මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසකට ගල්කිස්ස ප්‍රදේශයේදී පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – පකිස්නථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි..

 alt=මේ අතර ශ්‍රී ලංකා – පකිස්නථාන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (09) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර අවට ප්‍රදේශ රැසකට හෙට පැය 09 ක් වතුර නෑ..

 alt=කළුතර ප්‍රදේශ කිහිපයක් සදහා හෙට (10) පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමිකයින්ගේ විරෝධතාවයකින් කොළඹ කොටුව අවට වාහන තදබදයක්..

 alt=විශ්‍රාමික විශ්‍රාම වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය විසින් මේ වන විට සිදුකරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව, ලෝටස් මාර්ගය අවට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි 20 වන දා තෙක් රිමාන්ඩ්..

 alt=හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ලබන 20 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්, ඩී.වී සහ ප්‍රසන්න රණවීර හෙට හම්බන්තොට මුලස්ථාන පොලීසියට කැදවයි..

 alt=පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක හා ප්‍රසන්න රණවීර යන මහත්වරුන් හෙට (10) දිනයේ හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත කැඳවා ඇති වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට දී තරුණයෙකුට පහර දීම ගැන තීරණය ලබන 12 වනදා – ජාතික පොලිස් කොමිසම

 alt=එ්කාබද්ධ විපක්ෂය විසින් පසුගියදා හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් තරුණයකුට පහරදීමේ සිද්ධිය ලබන 12 වනදා තීරණයකට එළඹෙන බව ජාතික පොලිස්‌ කොමිසම පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රථ වාහන තිබෙන, ගමන් කරන ස්ථානය සොයා ගැනීමට නව ක්‍රමයක් ලබන වසරේ සිට..

 alt=ඕනෑම මෝටර් රථයක් තිබෙන ස්‌ථානය, ගමන් කරන දිශාව ආදී තොරතුරු රැසක් ලබාගත හැකි වන ලෙස නව ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අගවිනිසුරුගේ පෙත්සම අද සලකා බැලේ..

 alt=පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (09) සලකා බැලීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවය ගැන ප්‍රකාශ දෙන්න තිදෙනෙක් හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැදවයි..

 alt=බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හට ප්‍රකාශයක් ලබා දීම සදහා අද (09) පෙරවරුවේ හම්බන්තොට මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට