සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 10th, 2017

“1990″ හදිසි ගිලන්රථ සේවය ලබන වසරේ සිට දිවයින පුරා..

 alt=මේ වන විට බස්නාහිර හා දකුණු පළාත්වල ක්‍රියාත්මක වන “1990″ හදිසි ගිලන්රථ සේවය එළඹෙන වර්ෂයේ සිට දීපව්‍යාප්තව දියත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුනු තවත් 06 ක් අත්අඩංගුවට..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාව යටතේ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කබීර් සහ මලික් අමාත්‍යවරුන් හෙට බැඳුම්කර කොමිසම හමුවට කැදවයි..

 alt=අමාත්‍යවරුන් දෙදෙනෙකුට හෙට (11) දිනයේදී බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංගම ඉහළ දමන්න යෝජනා රැසක් සමග සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් මුදල් අමාත්‍යවරයාට ලිපියක්..

 alt=රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර ශ‍්‍රී ලංගම සේවක අයිතීන් ලබාදීම සදහා 2018 අයවැය තුළින් ශ‍්‍රී ලංගමයට රුපියල් මිලියන 31 000 ක් ලබාදෙන ලෙසත් එ් සඳහා මුදල් උපයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වන යෝජනා ඇතුළත් ලිපියක් මුදල් අමාත්‍යවරයා වෙත යොමු කිරීමට සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි..

 alt=සුවපත් මනසක්, සුවැති වැඩබිමක්” යන්න තේමා කරගත් ලෝක මානසික සෞඛ්‍ය දිනය අද (10) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංගමයේ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ විශේෂ නියෝජිතවරයා මෙරටට..

 alt=පැබ්ලෝ ඩී ග්රිෆ් මහතා අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වංචාසහගත ලියවිල්ල සම්මත කරගත්තොත් අඛණ්ඩ වර්ජනයක්, විදුලි සේවකයින්ගෙන් යළි රතු එළියක්..

 alt=ඉංජිනේරු සහ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමට කටයුතු කළහොත් අඛණ්ඩ වර්ජනයක් කරා යළි අවතීර්ණ වන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනතරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානයට කඩුළු 05 ක් අතැතිව ලකුණු 119 ක ඉලක්කයක්, තරගය දෙපිලටම විවෘතයි..

 alt=ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර ඩුබායිහි දී පැවැත්වෙන දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය ගැනීම සදහා පාකිස්ථාන කණ්ඩායමට කඩුළු 05 ක් අතැතිව තවත් ලකුණු 119 ක් අවශ්‍යවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අත්අඩංගුවට..

 alt=ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති එන්.එම්.එස්. මුණසිංහ මහතා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මතභේදකාරී පශ්චාත් සීමාවාසික පත්වීම් වෛද්‍ය ලැයිස්තුව අත්හිටුවීමට බලධාරීන් එකගත්වය පළකළා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මතභේදකාරී තත්ත්වයකට පත්ව ඇති පශ්චාත් සීමාවාසික පත්වීම් වෛද්‍ය ලැයිස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් එකගතාවය පළකළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට