සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 11th, 2017

දිවි පුදා හෝ තම දරුවන්ට නිසි උසස් අධ්‍යාපනය ලබා දීමට කැපවනවා – රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

 alt=දිවි පුදා හෝ තම දරුවන්ට නිසි උසස් අධ්‍යාපනය ලබා දීමට කැපවන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණි විශ්වවිද්‍යාලය 16 දා සිට යළි විවෘතයි..

 alt=කැළණිය විශ්වවිද්‍යාලය ලබන 16 දින සිට යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පියාගේ ගිනි අවියෙන් පාසැල් සිසුවා වෙඩි තාබගෙන..

 alt=පෝද්දල, වටරැක ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, ලබන 13 වනදා උතුරු නැගෙනහිර හර්තාලයක්..

 alt=ලබන 13 වනදා උතුරු නැගෙනහිර පළාත් තුළ හර්තාලයක් දියත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය නර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා ලබන 25 තෙක් රිමාන්ඩ්..

 alt=තායිවානයේ ෆා ඊස්ටන් බැංකුව වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා බලාපොරොත්තු රැසක් තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි – හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ඕෂල හේරත්

 alt=පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගෙන, බලයට පැමිණිමේදී ලබාදුන් පොරොන්දු නිසි පිරිදි ඉටු නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබා ‍ගැනීමට කටයුතු කිරීම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු නොකළ යුත්තක් වූ බව හිටපු ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඕෂල හේරත් මහතා පවසා සිටියි. ඊයේ (10) නාරාහේන්පිටදී මාධ්‍ය හමුවක්‍ පවත්වමින් ඕෂල හේරත් මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථා සංශෝධනය ජාත්‍යන්තරයේ වුවමනාවන් සපුරාලීම සදහා ඉදිරිපත් කරන ලද්දක් විනා රටේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා වූවක් නොවෙයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

Bengamuweරජයේ අමාත්‍යවරුන් විසින් කුමන චෝදනා එල්ල කළද සිය පුද්ගලික වියදමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගි වූයේ, සාප්පු සවාරි යෑමට නොව රට සහ රට රැක ගත් රණවිරුවන්ට එල්ලවී ඇති චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීම සදහා බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට අධිකරණය ජාතිවාදී වෙලා, දේශපාලන සිරකරුවන්ට සාධාරණයක් ඉටු නොකිරීම ගැන කණගාටුයි – දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාර‍ය

 alt=වව්නියාව අධිකරණයේ විභාග වෙමින් පවතින බන්ධනාගාරගත කර සිටින රැදවියන් තිදෙනෙකු සම්බන්ධ නඩුවක් අනුරාධපුර අධිකරණය වෙත මාරු කිරීම නිසා එම රැදවියන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර අත්අඩංගුවට..

 alt=අධිකරණ නියෝග නොතකා විරෝධතාවයක නිරත වීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු 07 දෙනෙකු මේ මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට