සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 12th, 2017

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජය දිගටම, ලංගම නිවාඩු අවලංගුයි..

 alt=ඊයේ (11) රාත්‍රියේ දී ආරම්භ කරන ලද වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කරමින් අදහස් දැක්වීම, අධිකරණයට කරුණු දක්වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්ට නොතීසි..

 alt=අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (12) නොතීසි නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරියටත්..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුවට විසදුම් නොදීමට එරෙහිව අද දැඩි තීරණයකට එළඹෙනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය විසදීම කෙරෙහි ආණ්‌ඩුවේ අවධානය තවදුරටත් යොමු නොවීම සහ පසුගියදා පවත්වන ලද සයිටම් විරෝධී පෙළපාලියට එල්ල කළ පොලිස්‌ ප්‍රහාරයට විරෝධය පළකරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව අද (12) තීරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ වංචාව ගැන හොයන්න එරටින් තිදෙනෙක් දිවයිනට..

 alt=තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ ගිණිමුට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන 60 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය පිළිබද විමර්ශනය කිරීම සඳහා අදාළ බැංකුවේ නියෝජිතයෙකු සහ එරට විමර්ශන නිළධාරීන් දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වර්ෂයේ නව ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද..

 alt=නව ඡන්ද හිමි නාමලේඛනය අද (12) දින සහතික කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට අද කථානායකගේ අත්සන..

 alt=මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත සදහා කථානායක කරූ ජයසුරිය මහතා අද (12) දිනය තුළ අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆින්ලන්ත සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට..

 alt=නිල සංචාරයක් සදහා ෆින්ලන්තය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක දෘෂ්ඨි දිනය අදයි..

 alt=ලෝක දෘෂ්ඨි දිනය අද (12) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය අඛණ්ඩව, මගීන් දැඩි අපහසුතාවයක..

 alt=දුම්රිය රියදුරන් විසින් ඊයේ (11) සවස් කාලයේ හදිසියේම ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය මේ වන විටත් දියත් වෙමින් පවතින අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට