සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 13th, 2017

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු ජන පෙරමුණ වටා දැවැන්ත ජන බලයක් එක්වී හමාරයි – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

 alt=ආරම්භ කොට ඉතා සුළු කාලයක් පමණක් ගතවුව ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා තරුණ, බාල, මහළු, කාන්තා ඇතුළු රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන දවැන්ත ජන බලවේගයක් ඒකරාශී වී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැනගිය රැදවියෙකු මෙල්ල කරන්න බන්ධනාගාර නිලධාරීන්ගෙන් අහසට වෙඩි..

 alt=පැන යාමට තැත්කරන ලද බන්ධනාගාර රැදවියෙකු මෙල්ල කරගැනීම සදහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීම නිසා අද (13) උදෑසන අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ධාවනය අද සවස් වන විට යථා තත්ත්වයට..

 alt=දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවන කටයුතු අද (13) සවස් වන විට යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර..

 alt=මුදල් විශුද්ධිකරණ පනත යටතේ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති එන්. එම්. එස්. මුණසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමග පුරප්පාඩු වූ එම ධූරය සදහා ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මියගිය අඹුසැමි යුවළකගේ සිරුරු දෙකක් අනුරාධපුරයේ නිවසක..

 alt=සිරුරේ කැපුම් තුවාල සහිත කාන්තාවකගේ සහ ගෙල වැලලාගත් පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරු දෙකක් අනුරාධපුර, විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක තිබී හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ අද හර්තාල්..

 alt=දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් ආණ්ඩුව විටින් විට පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව ඉටු නොකිරීමට විරෝධය පළකරමින් අද (13) උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, අදත් දුම්රිය ගමන් වාර වල අඩුවක්..

 alt=බලධාරීන් සමග ඊයේ (12) සවස පවත්වන ලද සාකච්ඡාවකින් පසු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කරන ලද වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දානන්ද සහ වෙල්ගම ආසන සංවිධායකධූරයන්ගෙන් ඉවතට..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) සිට අදාළ සංවිධායකධූරයන්ගෙන් ඉවත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට