සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 19th, 2017

ගෝඨාභය රාජපක්ෂ දිවයිනට, අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නෑ..

 alt=හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) උදෑසන අැමෙරිකාවේ සිට මෙරටට පැමිණි ඇති අතර ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලද බවට මෙතෙක් වාර්තා වී නොමැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු පළාතේ රාත්‍රී අහසේ දක්නට ලැබුණේ උල්කාශ්මයක්..?

 alt=දකුණු පළාත තුළ රාත්‍රී අහසේ ඊයේ (18) දක්නට ලැබුණු ඇතිවූ තත්ත්වය උල්කාශ්මයක් විය හැකි බව විශ්වාස කළ හැකියැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද විශේෂ සාකච්ඡාවක..

 alt=මාලඹේ “සයිටම්” අර්බුදය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි තීරණ පිළිබද සාකච්ඡා කිරීම සදහා සංගමයේ විධායක සභාව අද (19) විශේෂ රැස්වීමක් පවත්වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානය ජයපැන් බොයි, තුන්වන තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජය..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3-0 ක් ලෙස තමන් සතු කරගැනීමට පාකිස්ථානු කණ්ඩායම ඊයේ (18) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ව්‍යවස්ථා සංශෝධනය රටට අනවශ්‍යයි, අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කරයි..

 alt=නව ව්‍යවස්ථා සංශෝධනය රටට අනවශ්‍ය බවත්, ඉන් බුදුදහමට හිමි නිසි තැන නොලැබෙන බවත් අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට