සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 22nd, 2017

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන රිය අනතුරකට ලක්ව රෝහලේ..

 alt=හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා රිය අනතුරකට ලක්ව මේ වන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ – කටුනායක අධිවේගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට..

 alt=කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග කිහිපයක මීදුම් තත්ත්වයක්, රථවාහන ධාවනය අවධානයෙන්..

 alt=මහියංගණය – බදුල්ල, බදුල්ල – පස්සර, ඇල්ල – වැල්ලවාය සහ කොස්ලන්ද – වැල්ලවාය යන මාර්ගයන්හි අද (22) උදෑසන සිට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ගැටළුවලට ලිඛිත විසදුම් එපා – පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

 alt=මහත් මතභේදයකට ලක්ව ඇති උමාඔය ව්‍යපෘතිය සදහා අවශ්‍ය වන්නේ ලිඛිත නොව ප්‍රායෝගික විසදුමක් බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව 23 තෙක් රිමාන්ඩ්..

 alt=බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා හෙට (23) වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අධිකරණය විසින් ඊයේ (21) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට