සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 22nd, 2017

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන රිය අනතුරකට ලක්ව රෝහලේ..

 alt=හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා රිය අනතුරකට ලක්ව මේ වන විට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ – කටුනායක අධිවේගයේ අනතුරකින් දෙදෙනෙකු මරුට..

 alt=කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග කිහිපයක මීදුම් තත්ත්වයක්, රථවාහන ධාවනය අවධානයෙන්..

 alt=මහියංගණය – බදුල්ල, බදුල්ල – පස්සර, ඇල්ල – වැල්ලවාය සහ කොස්ලන්ද – වැල්ලවාය යන මාර්ගයන්හි අද (22) උදෑසන සිට දැඩි මීදුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ගැටළුවලට ලිඛිත විසදුම් එපා – පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

 alt=මහත් මතභේදයකට ලක්ව ඇති උමාඔය ව්‍යපෘතිය සදහා අවශ්‍ය වන්නේ ලිඛිත නොව ප්‍රායෝගික විසදුමක් බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව 23 තෙක් රිමාන්ඩ්..

 alt=බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා හෙට (23) වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අධිකරණය විසින් ඊයේ (21) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට