සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 23rd, 2017

අවිස්සාවේල්ලේදී දුම්රිය දෙකක් ගැටීම, දුම්රිය සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්..

 alt=අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ (22) රාත්‍රියේ බලවේග දුමරිය කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීවට ඇප..

 alt=රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට ගෙන්වන රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජය මැදිහත් වියයුතුයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මෙරටට ගෙන්වනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදනයන්හි අඩංගු වන විෂ රසායන නිසා ඒවා භාවිතා කරන පුද්ගලයින් හට දඩි බලපෑමක් එල්ල වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය නර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රයන් ජයලත්ට ඇප..

 alt=රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතාට ඇප හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසියේ රැස්වෙයි..

 alt=ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඉදිරිපත් කර ඇති මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව පිළිබද තම මතය අද (23) දිනයේදී ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඅ සවස පළාත් කිහිපයකට වැසි..

 alt=බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ යන පළාත් වලට අද (23) සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කර ගන්න – මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි

 alt=රටේ ඒකීයභාවයට, ආරක්ෂාවට මෙන්ම බෞද්ධාගමට හානිවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කර ගන්නැයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට නොවැම්බර් 15 තෙක් පොදු සමාකාලයක්..

 alt=නීත්‍යානුකූල නොවන ලෙස යුද හමුදාව හැර ගිය හමුදා සෙබළුන් හට නීත්‍යානුකූලව ඉවත් වීම සදහා වන පොදු සමා කාලය අද (23) දින සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තවත් සතියක් වැසෙයි..

 alt=කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨය ඉදිරි සතියක කාලය ද වසා තැබීමට සිදු වනු ඇතැයි එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට