සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 24th, 2017

මෙරට චිත්‍රපට කර්මාන්තය රැක ගන්න මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=අවිධිමත්, අර්බුදකාරී සහ ව්‍යාකූල ලෙස චිත්‍රපට බෙදා හැරීම නිසා මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයම මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් එම තත්ත්වය විසදා ගැනීම සදහා මැදිහත් වන්නැයි දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු මැද පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන ලියාපදිංචිය ලබන වසරේ සිට අනිවාර්ය කෙරේ..

 alt=උතුරු මැද පළාතේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන වාහන ලියාපදිංචිය ලබන වසරේ ජනවාරි මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව උතුරු මැද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියන් දෙපිරිසක් අතර ගැටුමක්..

 alt=පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත එම විද්‍යාපීඨයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

 alt=ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (23) පැවති අවසන් තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් ලබාගත්නී පාකිස්ථානය 5-0 ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවුලපිටියේදී එස්.ටී.එෆ් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් අත්අඩංගුවට..

 alt=පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (23) අත්අඩංගුවටත් ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා ඇතුළු පිරිස අද (24) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයකට ජනපති මෛත්‍රී අද කටාර් රාජ්‍යයට..

 alt=ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) දින කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට