සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 26th, 2017

කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ අනතුරකින් තිදෙනෙකු මරුට..

 alt=කුරුවිට, පුස්සැල්ල මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුලතිව් නාවික හමුදා කදවුර ඉවත් කර එම ඉඩම් ඉල්ලා මුලතිව්හි විරෝධතා..

 alt=සිය ඉඩම් පවරාගනිමින් ඉදිකර ඇති මුලතිව් නාවික හමුදා කදවුර ඉවත් කර තමන්ට අදාළ ඉඩම් බෙදා දෙන ලෙස ඉල්ලා සිටිමින් මුලතිව්, වට්ටුවාකල් හා මුල්ලිවයික්කාල් වැසියන් අද (26) විරෝධතාවයක් පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොලරය තවත් ඉහළට..

 alt=ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (26) වන විට රුපියල් 155.59 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළිගත් දේශපාලන පක්ෂ සමග මැ.කො අද සාකච්ඡාවක..

 alt=මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සමග මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා අතර අද (26) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොප්පරා, තලපත් හැර අනෙකුත් මසුන් සහ ටින් මාළු ආනයනය තාවකාලිකව අත්හිටුවයි..?

 alt=මසුන් වර්ග දෙකක් හැර අනෙකුත් මත්ස්‍ය වර්ග සහ ටින් මාළු ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ධීවර අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි පංකාවක්වත් අලුත්වැඩියා කරගැනීමට නොහැකි තත්ත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව අද පත්වෙලා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

 alt=මෙරට දුම්රිය සේවාව තුළ දැවැන්ත ගැටළු රැසක් පැනනැග තිබියදී ඒවා විසදීමට කිසිදු උත්සහයක් නොගන්නා වත්මන් ආණ්ඩුව, දුම්රිය සේවාව පවත්වාගෙන යාම සදහා හමුදාව යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා දේපළ කොල්ලකෑමට හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය තවත් විල්පත්තුවක් කිරීමට කිසිදු ලෙසකින් ඉඩ තබන්නේ නෑ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මෙරට ජනතාවගේ දේපළ කොල්ලකෑමට හෝ පාරිභෝගික කටයුතු අධිකාරිය තවත් විල්පත්තුවක් කිරීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු විස්සයි විස්ස තරගය අද..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් සිරිමෙවන් රණසිංහ..

 alt=නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපතිවරයා ලෙස නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු ගැන විශේෂ සාකච්ඡාවක් අද..

 alt=මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අද (26) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට