සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 27th, 2017

“සයිටම්” අවසන් තීන්දුව ගැන සාකච්ඡාවකට අවස්ථාවක් දෙන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද අවසන් විසදුම රටටම පිළිගත හැකි විසදුමක් බවට පත්කිරීම සදහා මේ සම්බන්ධ සියළු පාර්ශවයන් සමග එක්ව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවි නැගුම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, බැසිල්ට එරෙහි නඩුවට දින නියම වෙයි..

 alt=දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව 2017 වසරේ ජනවාරි 25 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ නළු සේනක ටයිටස් මහතා අභාවප්‍රාප්ත වෙයි..

 alt=ප්‍රවීණ නළු සේනක ටයිටස් ඇන්තනී මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රී යළි දිවයිනට..

 alt=දෙදින නිල සංචාරයක් සදහා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පෙරවරුවේ යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්මාර්ට් හැඳුනුම්පත අද සිට නිකුත් කෙරේ..

 alt=යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි දත්ත ඇතුළත් ස්මාර්ට් හැඳුනුම්පත අද (27) සිට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහරගම වත්තේගෙදර ස.ණ.ස තැන්පත්කරුවන් විරෝධතාවයක..

 alt=සිය තැන්පත් මුදල් යළි ලබා දෙන ලෙස ඉල්ලා මහරගම වත්තේගෙදර ස.ණ.ස බාහිර තැන්පත්කරුවන්ගේ සංගමය ඊයේ (26) කොළඹ දී විරෝධතාවයක නිරත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැඳුම්කර කොමිසමේ අත්‍යාවශ්‍ය සාක්ෂි විමසීම යළිත්..

 alt=පසුගිය ඔක්තෝබර් 17 වනදා අවසන් කරන ලද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන මස 03 වන දා..

 alt=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා ප්‍රදේශ රැසකට අද සවස වැසි..

 alt=දිවයින පුරා ප්‍රදේශ රැසක අද (27) දින සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්සේ ජයත් පාකිස්ථානයට..

 alt=පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉතා පහසුවෙන් තමන් සතු කරගැනීමට පාකිස්ථානයට ඊයේ (26) හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට