සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 28th, 2017

රටතුළ සංඝ භේදයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

 alt=භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් රටතුළ සංඝ භේදයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුහුණු කතරගම මහා දේවාලයේ අර්බුදය ගැන හොයන්න විශේෂ කමිටුවක්..

 alt=ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර ලබාදීම බස්නායක නිලමේවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බස්නායක නිළමේවරයා හා කපු මහත්වරුන් අතර පසුගියදා හටගත් අර්බුදකාරී තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොටදී තරුණයෙකුට පහර දීම, සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍ර භාරදීමට පොලිස් කොමිසම තීරණය කරයි..

 alt=සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට චෝදනා පත්‍ර භාරදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන විස්සයි විස්ස තරගයේ ජයත් පාකිස්ථානයට..

 alt=පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (27) පැවැති දෙවන තරගයේ ජයත් තමන් සතු කරගැනීමට පාකිස්ථානයට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති නියෝගයෙන් ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවෙයි..

 alt=ගවයින් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට