සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 29th, 2017

ඉරානය සහ ශ්‍රී ලංකාවේ සබඳතා තරවෙයි..

 alt=ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයක් සදහා මහින්ද රාජපක්ෂ ඉන්දියාවට…

 alt=ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාමාජීය හා සංස්කෘතික සබඳතා පිළිබඳ ජාත්‍යාන්තර බෞද්ධ සම්මේලනයේ වැඩ සටහනකට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) දින ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් පාර්ලිමේන්තුවට එකක් නොව බෝම්බ සියයක්වත් ගැසිය යුතුයි..

 alt=වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ව්‍යාවස්ථා සංශෝධනය තුළින් මෙරට පාර්ලිමේන්තුවේ බලතල අහෝසි කර නාමික පාර්ලිමේන්තුවකින් එක් එක් පළාත්වලට අසීමිත බලතල ලබා දෙන වත්මන් පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් ගැසිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශාල උල්කාෂ්මයක් පෘතුවියට ලගා වෙයි…

 alt=මීටර 400 ක් පමණ විශාලත්වයකින් යුත් උල්කාෂ්මයක් සූර්ය ග්‍රහ මණ්ඩලය තුල දක්නට ඇති බව ඇමරිකානු නාසා ආයතනය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව විශාලම නෞකා 06ක් කොළඹ වරායට…

 alt=1985 වසරෙන් පසු එනම් වසර 32 කට පසු ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක්‌ ඊයේ (27) කොළඹ වරායට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්   නොවැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට