සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for නොවැම්බර්, 2017

අයහපත් කාලගුණය නිසා පළාත් කිහිපයක පාසැල් අද වැසේ..

 alt=දිවයිනේ පළාත් කිහිපයක පාසැල් අද (30) දිනය තුළ වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

භයානක ගිනි අවි රට තුළට, වහාම විමර්ශනයක් කර සත්‍ය රටට හෙළි කළයුතුයි – බොදු බල සේනා සංවිධානය

 alt=ලොව දරුණු ඝණයේ ත්‍රස්ත කල්ලි විසින් භාවිතා කරනු ලබන ඉතා භයානක ගිනි අවියක්, එක් පුද්ගලයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

තෙවන ටෙස්ට් තරගයට රංගන හේරත් වෙනුුවට ජෙෆ්රි වැන්ඩසේ කැදවයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ජෙෆ්රි වැන්ඩසේ කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක්..

 alt=රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් ලබන 06 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ගැබ්ගත් බවට චෝදනා කරමින් දැරියක් පාසැලෙන් ඉවත් කිරීම, විමර්ශන වාර්තාව නීතිපතිට..

 alt=ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් එම පාසලෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ධාවනයට බාධා..

 alt=දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ඔරුව පෙරළි තරුණයින් දෙදෙනා මරුට..

 alt=ප්‍රදේශයේ ඇළක ඔරු පැදීමේ යෙදී සිටි තරුණයින් දෙදෙනෙකු එම ඔරුව පෙරළී යාම නිසා දියේ ගිළී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අධිවේගී මාර්ග වලින් දේපළ අහිමිවූ ජනතාවට මෙතෙක් නිසි ලෙස වන්දි ගෙවා නෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

 alt=මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ ජනතාවට නිසි ලෙස වන්දි ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

සිසුන් දෙපිරිසක් ගැටේ, යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ පීඨ දෙකක් වැසේ.

 alt=සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වීම නිසා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ සහ ව්‍යවහාරික පීඨ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි, අවධානයෙන් සිටින්න..

 alt=මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක්ට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 2 of 25 « 1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට