අයහපත් කාලගුණය නිසා පළාත් කිහිපයක පාසැල් අද වැසේ..
දිවයිනේ පළාත් කිහිපයක පාසැල් අද (30) දිනය තුළ වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දිවයිනේ පළාත් කිහිපයක පාසැල් අද (30) දිනය තුළ වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ලොව දරුණු ඝණයේ ත්‍රස්ත කල්ලි විසින් භාවිතා කරනු ලබන ඉතා භයානක ගිනි අවියක්, එක් පුද්ගලයෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ජෙෆ්රි වැන්ඩසේ කැදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් ලබන 06 වන දා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් එම පාසලෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ප්‍රදේශයේ ඇළක ඔරු පැදීමේ යෙදී සිටි තරුණයින් දෙදෙනෙකු එම ඔරුව පෙරළී යාම නිසා දියේ ගිළී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීමේදී නිවාස, ඉඩම් ඇතුළු දේපළ අහිමි වූ ජනතාවට නිසි ලෙස වන්දි ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වීම නිසා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්ඩපයේ කළමනාකරණ සහ ව්‍යවහාරික පීඨ වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක්ට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත