සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

තෙල් අර්බුදය විසදීමට අමාත්‍ය කමිටුවක් පත් කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=රට තුළ උද්ගතව ඇති තෙල් අර්බුදය විසදීම සදහා වහාම අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් නැව අනිද්දා මෙරටට එනතෙක් තෙල් හිගය පවතින ලකුණු..

 alt=ලබන 09 වනදා ඉන්ධන රැගත් නෞකාව මෙරටට පැමිණෙන තුරු මේ වන විට ඇතිවී තිබෙන ඉන්ධන හිගය අඛණ්ඩව පවතිනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උමා ඔය ව්‍යපෘතිය නිසා නාය යන ප්‍රදේශ වල ජනතාව ගැන බලධාරීන් මෙතෙක් අවධානය යොමු කර නෑ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

 alt=දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති උමා ඔය බහුකාර්ය ව්‍යපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ රැසක ඇතිවන නාය යාම් තත්ත්වයන් සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කිසිදු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීම, ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීල ඇතුළු හතරකට ඇප..

 alt=ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු දැඩී කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැරගැනීම, වරදක් නොකළ බව හිරුණිකා කියයි..

 alt=2015 දෙසැම්බර් මසදී දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බව අදාළ පැහැරගැනීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 08 දෙනෙකු අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන විසදුම් දෙන්න ජනපතිගෙන් නව කමිටුවක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටළු සදහා විසදුම් ලබා ගැනීම සදහා යෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලග්ගල තෙල්ගමුව ඔයේ අතුරුදන් වූවන් සොයා අදත් මෙහෙයුම්..

 alt=ලග්ගල, ඇටන්වල තෙල්ගමුව ඔයේ දිය පහරකට හසුවීම නිසා දියේ ගිලී අතුරුදන්වූ දැරියන් සෙවීම සදහා අද (06) දිනය තුළදීත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලියේදී බසයක් අනතුරට ලක්වී 05 ක් මරුට, 44 ක් රෝහලේ..

 alt=කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේයේදී අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව මහාධිකරණ 10 ක්‌, මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනක්..

 alt=නව මහාධිකරණ 10 ක්‌ පිහිටුවීමට සහ නව මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනකු කඩිනමින් පත්කිරීමට නියමිතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපතිගෙන් සාකච්ඡාවක්, සයිටම් විරෝධී උපවාසය තාවකාලිකව අත්හිටුවෙයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් කොළඹදී අද (06) අාරම්භ කිරීමට නියමිතව තිබූ මාරාන්තික උපවාසය, Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 21 of 25  « First  ... « 19  20  21  22  23 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට