සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2017

ඉන්ධන හිගය තවදුරටත්..

 alt=ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම නිසා මේ වන විට කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඉන්ධන හිගයක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිය අසාධාරණ වෙන්නේ ඇයි ? , ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ගම්මන්පිලගේ අදහස…

 alt=ඇයි මේ නීතිය අසාධාරණ වෙන්නේ ?…යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණයට හෙළ උරුමය, එ.ජා.ප.යෙන් …

 alt=ජාතික හෙළ උරුමය, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය අදයි…

 alt=හෙළයේ මහා ගාන්ධර්වයන් වූ පණ්ඩිත් අමරදේවයන් අභාවප‍්‍රාප්ත වී අදට වසරක් සම්පූර්ණ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යහනයේ දී ශ්‍රි.ල.නි.ප. අභ්‍යන්තර සාකච්ඡාවක්…

 alt=ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) දහවල් 12 ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි..

 alt=පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන්න ඇමෙරිකාවු තීරණය කරයි..

 alt=ඇමෙරිකාවට සංක්‍රමණය වීම සදහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට එරට විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 23 of 25  « First  ... « 21  22  23  24  25 »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට