සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2017

ගෝඨාභය අත්අඩංගුවට ගත්තොත් මහා සංඝරත්නය ඇතුළු ජනතාව ඊට එරෙහිව පෙළ ගැසේවි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

 alt=රටම අදුරේ හෙළමින් තිස් වසරක් පුරාවට ජනතාවත් රටත් පෙළන ලද කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ කූඨ උපක්‍රමයක් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් දියත් කරමින් සිටින බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටක් පවතියිදැයි නොපෙනෙන තත්ත්වයක් උදාවී අවසන් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

 alt=දින සියයේ වැඩපිළිවෙළ තුළින් රට සංවර්ධන කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ බිදවැටීමට ලක්ව ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ – වැල්ලවාය මාර්ගයෙ අනතුරකින් හිමි නමක් අපවත් වෙයි..

 alt=කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අද (28) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ සිටිනමළුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි 31 හැවිරිදි හිමි නමක් අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රාදේශීය කළමණාකාරවරයාට එරෙහිව උතුරේ ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයේ..

 alt=අත්තනෝමතිකව කටයුතු කරන ප්‍රාදේශීය කළමණාකාරවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාත්‍රී සමාජ ශාලා තහනම, හිටපු අමාත්‍ය මර්වින්ගේ පුත් මාලකගේ ඉල්ලීම දෙසැම්බර් 06 සලකා බැලේ..

 alt=තමන් වෙත ලබා දී තිබෙන රාත්‍රී සමාජ ශාලා වලට ඇතුල් වීම වැළැක්වීමේ අධිකරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා විසින් කර ඇති ඉල්ලීම ලබන දෙසැම්බර් 06 වනදා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර අවසන් ගමන් යයි..

 alt=මෙරට ප්‍රවීණ වයලීන් වාදක රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමයට තහනමක්..

 alt=ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට තීරණය කර ඇති බව ධීවර අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුංචි ජන්දයට මුල්ප ඇප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර, ගාල්ල සහ ගම්පහ යන දිස්‌ත්‍රික්‌ක සදහා ඊයේ (27) ඇපමුදල් තැන්පත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහවිරු සැමරුම් පැවැත්වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

 alt=මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බැවින් එවැනි උත්සව පවත්වන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්වෙමුද..? ශ්‍රී.ල.නි.පය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවක..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධාන ගත වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට පැමිණීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 25 « 1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට