සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2017

තෙදින නිල සංචාරයක්‌ සඳහා ජනාධිපති අද දකුණු කොරියාවට..

 alt=තෙදින නිල සංචාරයක්‌ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි…..

 alt=කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි.ල.නි.ප. සහ ඒකාබද්ධ විපක්ෂයේ එක්වීමේ සාකච්ඡාවක් (27)හෙටත් …

 alt=ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් හෙට (27) දිනයේ ද යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගැනීමේ තීරණයක්…

 alt=පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට මැතිවරණ කොමිසම තිරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රභාකරන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උතුරේ ස්ථාන රැසක සැමරුම්…

 alt=අදට (26) යෙදී ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඇති ජන්ම දිනය නිමිත්තෙන් උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මකයි, ගෝඨාභයත් ඒ අතර – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

 alt=ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලඥයින් අත්අඩංගුවට ගෙන දේශපාලන ගමන අඩාල කිරීමේ දැවැන්ත උත්සහායක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැදුනුම්පත් නොමැති සාමාන්‍ය පෙළ සිසුන්ට අද එක් දින සේවාවක්..

 alt=මෙතෙක් සිය හැදුනුම්පත් ලබා ගෙන නොමැති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක් අද (25) දිනය තුළ ක්‍රියාත්මක වන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව 205 ට දැවෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (24) නිමා වන විට ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක්‌ දැවී ලකුණු 11 ක් ලබා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ඉඩම් මැනීම ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ තීරණයට දැඩි විරෝධය පළ කරනවා – රජයේ මිනින්දෝරු සංගමය

 alt=මෙරට රජයේ ඉඩම් මැනීම් කටයුතු සිදුකර සිතියම් ගත කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඇමෙරිකානු පුද්ගලික සමාගමකට ලබාදීමේ තීරණය තමන් දැඩි විරෝධය පළ කරන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප ය වැඩ අරඹයි, බල මණ්ඩල පිහිටුවීම හෙට සිට..

 alt=එක්සත් ජාතික පක්ෂ බල මණ්‌ඩල පිහිටුවීම හෙට (26) සිට ආරම්භ කරන බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 25  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට