සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර්, 2017

මැතිවරණය ගැන කථා කරන්න‍ මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) විශේෂ රැස්‌වීමක්‌ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරේ ධීවර ගැටළු විසදන්න උතුරු මුහුද පළාත් සභාවට, ප්‍රධාන අමාත්‍යවරයාගෙන් උපදෙස්..

 alt=උතුරේ ධීවරයින් මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන් විසදා ගැනීම සදහා උතුරු මුහුදු ධීවර කටයුතුවල පාලනය සම්පූර්ණයෙන්ම උතුරු පළාත් සභාවේ යටතට ගන්නා ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම හා ධීවර කටයුතු අමාත්‍ය කන්දයියා සිවනේෂන් වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ජන්ද විමසුම, නාම යෝජනා ලබා දීම ඊයෙන් අවසන්..

 alt=ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩුව පවතින නිලධාරීන් 06 දෙනෙකු පත් කර ගැනීම සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව එම සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල් සඳහා පාලන මිලක්..

 alt=පොල් සඳහා පාලන මිලක් නියම කිරිම සම්බන්ධයෙන් මේ වන විට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ජාතික හැඳුනුම්පත් මුද්‍රණ ටෙන්ඩරයේ අක්‍රමිකතාවයක්..?

 alt=නව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය ලබාදීමේ දී අක‍්‍රමිකතාවක් සිදුව ඇති බවට සැක මතුව ඇතැයි ඊයේ (23) දින පාර්ලිමේන්තුවේ දි පැවති විවාදයේ දී කරුණු ඉදිරිපත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුංචි ඡන්දය ගැන තීරණය අද..

 alt=පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව විශේෂ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ අද (24) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල ගාස්තු වැඩි කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ…

 alt=ජල පිරිපහදුව සඳහා මණ්ඩලයට අධික මුදලක් වියදම් වන බැවින් ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 ලෝක දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවට..

 alt=ලෝක  දුම්වැටි නිවාරණ සම්මානය ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට හිමිවී ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය කාරක සභා විවාදයේ 7 වන දිනය අදයි..

 alt=2018 වසරේ අයවැය කාරක සභා විවාදයේ 7 වන දිනය අදට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සියළු ක්‍රිඩාංගණ ප්‍රතිසංස්කරණයට පියවර – ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

 alt=දිවයින පුරා පිහිටි ප්‍රතිසංස්කරණය නොවු සියලූම ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩා සංකීර්ණය හා සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 25  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට