සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 1st, 2017

පළාත් රැසකට අදත් වැසි..

 alt=ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයක ඉහළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් නොමිලේ බෙහෙත්..

 alt=රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගත් රෝගීන් හට නියම කර ඇති ඖෂධ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ශාඛාවලින් නොමිලේ ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් සහ පරිප්පු මිල අද සිට ලංකා සතොසෙන් අඩු මිලට..

 alt=ලංකා සතොස මගින් අලෙවි කරනු ලබන සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දමා ඇති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට..

 alt=දුම්රියෙන් සිදුකරන පාර්සල් ප්‍රවාහන ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි 50% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාරත්මේන්තු ආරංචි මාර්ග පවසා සිටිවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු සහ ශිෂ්‍ය කැදවුම්කරුවන් දෙදෙනාට ඇප..

 alt=රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය විසින් ඊයේ (31) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍යවරයා අද අත්සන් තබයි..

 alt=නව මැතිවරණ ක්‍රමයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුදල් අවභාවිත කළැයි චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්දගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම්..

 alt=මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනකු හට විදෙස් ගතවීම තහනම් කරමින් අධිරණය නියෝගයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕස්‌ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හෙට මෙරටට පැමිණෙයි..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා හෙට (02) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩවර්ජනයක..

 alt=සිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ තමන් මුහුණ දී ඇති ගැටළු ගැන කියන්න ඒකාබද්ධය විදෙස් රටවල් දෙකකට..

 alt=ප්‍රජාතන්ත්‍ර විරෝධී, පැසිස්‌ට්‌ ඒකාධිපති පොලිස්‌ රාජ්‍ය සංකල්පයක් ක්‍රියාත්මත කරන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ තමුන්ට දැඩි ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට