සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 2nd, 2017

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි..

 alt=පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන්න ඇමෙරිකාවු තීරණය කරයි..

 alt=ඇමෙරිකාවට සංක්‍රමණය වීම සදහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට එරට විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දීප ව්‍යාප්ත සුනාමි පෙරහුරුවක් ලබන 05 වනදා..

 alt=සුනාමි කුළුණු 77 ක්‌ ආශ්‍රිතව සුනාමි ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරුවක්‌ ලබන 05 දා සවස 2.00 ට දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසා සිටියි. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරාධනය ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි..

 alt=සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය තමන් පිළිනොගන්නා බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද මෙරටට..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාගේ මන්ත්‍රීධූරය ගැන අවසන් තීන්දුව අද..

 alt=ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කරන ලද අභියාචනාව සම්බන්ධ අවසන් තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට