සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 4th, 2017

ලබන වසරේ සිට උසස්‌ පෙළට පෞද්ගලික ව්‍යාපෘතියේ අවශ්‍යතාවය ඉවත් කෙරේ..

 alt=උසස්‌ පෙළ විභාගය සඳහා පෞද්ගලිකව ව්‍යාපෘතියක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාවය ලබන වසරේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශයට තද වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුසගින්න නිසා වමනය යාමෙන් ගැබිණියක් බවට චෝදනා ලැබූ සිසුවියට නව පාසැලක්..

 alt=කුසගින්න හේතුවෙන් වමනය යාමෙන් පසුව විදුහල මගින් ගැබිනියක බව පවසමින් පාසලෙන් ඉවත් කරන ලද සිසුවිය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට අැතුළත් වීමට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ දී ට්‍රක් රථයක් අනතුරකට ලක්වෙයි, තිදෙනෙක් මරුට..

 alt=මිනුවන්ගොඩ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන හිගය තවදුරටත්..

 alt=ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම නිසා මේ වන විට කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඉන්ධන හිගයක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට