සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 5th, 2017

තෙල් අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩුවයි – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

 alt=මේ වන විට රට තුළ උද්ගතව ඇති තෙල් අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතුව ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයකින් තරග වදිනවා – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයකින් තරග වදින බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලග්ගල, තෙල්ගමු ඔයේ අතුරුදන් වූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්..

 alt=ලග්ගල, ඇටන්වල, තෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී ඊයේ (04) පස්වරුවේ පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදහන් වූ අතර පුද්ගලයින් පස්දෙනෙකුගේ මෘත ශරීරයන් මේ වන විට සොයා ගෙන ඇති බවත් ඉතිරි තිදෙනාගේ මළ සිරුරු සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 14 ක අද සුනාමි පෙරහුරුවක්..

 alt=අද (05) දින දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි සුනාමි ආපදා පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය ලේඛනය ලබන 09 වනදා පාර්ලිමේන්තුවට..

 alt=වත්මන් යහපාලන ආණ්‌ඩුවේ දෙවන අයවැය ලේඛනය ලබන 09 වනදා පස්‌වරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට