සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 7th, 2017

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට දුන් විට රට තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්වේවි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

 alt=බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට ලබාදීම තුළින් සිදුවන්නේ රටතුළ උද්ගතව ඇති ගැටළු විසදී යාම නොව තවදුරටත් රට අර්බුදකාරී තත්ත්වයකට පත්වීම පමණක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් අර්බුදයට විසදුම් දෙන්න ජනපති නියමයෙන් කැබිනට් අනු කමිටුවක්..

 alt=මේ වන විට රටතුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සදහා විසඳුම් සෙවීම සදහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් විෂමතා ගැටළුව තවම විසදී නෑ, හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවක වැඩ වැරුමක්..

 alt=හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී විරෝධතාවයක් නිසා වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ වෝඩ් පෙදෙස සිට බොරැල්ල දක්වා මාර්ගයේ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික බස් කර්මාන්තය අනතුරේ, විසදුම් නැත්තම් වර්ජනයක් – සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය

 alt=පුද්ගලික බස් හිමියන් මේ වන විට මුහුණ දී ඇති දැඩි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබා දීමට බලධාරීන් නිසි පියවර නොගතහොත් පසුගිය වසරේ සිදුකළ ආකාරයට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට කිසිසේතම පසුබට නොවන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටී පොලිසියේ 04 කට තුවාල..

 alt=නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවීමට බලපාන ලෙස අසත්‍ය කෙටි පණිවිඩ, පීඩාකාරී දුරකථන ඇමතුම් වලට වැට..

 alt=රටේ උද්ගත වූ ඇතැම් උණුසුම්කාරී තත්ත්වයන්ට ප්‍රධාන ලෙස බලපාන ලද්දේ අසත්‍ය කෙටි පණිවිඩ, පීඩාකාරී දුරකථන ඇමතුම් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන අැමෙරිකානු දේශපාලන කටයුතු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රසාදය..

 alt=ශ්‍රී ලංකා රජය විසින් හදුන්වාදීමට නියමිතව ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකර ක්‍රියාවලියක් බව අැමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෑන් සහ බූලි වලට පෙට්‍රල් නෑ, වාහනය අනිවාර්යයි..

 alt=මේ වන විට උද්ගතව ඇති පෙට්‍රල් හිඟය නිසා කෑන්, බූලි සඳහා පෙට්‍රල් නිකුත් නොකිරීමට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් අර්බුදය විසදීමට අමාත්‍ය කමිටුවක් පත් කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=රට තුළ උද්ගතව ඇති තෙල් අර්බුදය විසදීම සදහා වහාම අමාත්‍ය කමිටුවක් පත්කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට