සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 8th, 2017

ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහතට..

 alt=වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංගම බස් රථයක් පුපුරවා මගීන් 30 ක් ඝාතනය කළ හිටපු එල්.ටි.ටී සාමාජිකයා දිවි තෙක් හිරේ..

 alt=2007 වසරේ අප්‍රේල් මස 25 වනදා ක්ලේමෝ බෝම්බයක් යොදා ගනිමින් ලංගම බස් රථයක් පුපුරවා හැර මඟීන් 30 දෙනෙකු ඝාතනය කර තවත් 42 දෙනෙකු තුවාල සිදුකරන ලද බවට චෝදනා ලැබූ හිටපු එල්.ටි.ටී සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (08) ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථකයි, දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 alt=වෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය නියාමකවරුන්, රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන් විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියිමිතව තිබූ පැය 48 ක සංකේත වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සංගම් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් හිගයෙන් වාහන ධාවනය අඩුවෙලා, දක්ෂිණ අධිවේගයේ ආදායම පහළට..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද (08) දහවල් විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිංගිරිය නගරයේ වෙළද සැලක ගින්නක්, මැඩපවත්වන්න ගුවන් හමුදා සහාය..

 alt=බිංගිරිය නගරයේ විදුලි උපකරණ වෙළදසැලක අද (08) අළුයම ඇතිවූ ගින්න පාලනය කිරීමට කටයුතු කළ බව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතර අද (08) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට