සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

Archive for නොවැම්බර් 10th, 2017

තාප්පයක් කඩා වැටී ජල සම්පාදනයේ සේවකයෙකු මරුට..

 alt=ජලනල අලුත්වැඩියාවක් සිදුකරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු තාප්පයක් කඩා වැටීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දුම්රියන් තුළ වෙළදාම තහනම් වෙයි..

 alt=මගීන් හට සිදුවන අපහසුතා සහ ආහාර ද්‍රව්‍යයන්ගේ අනාරක්ෂිත බව නිසා දුම්රිය තුළ සිදු කරනු ලබන වෙළඳාම් කටයුතු තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ධූරයේ ඉන්නවාද, නැද්ද? ළගදීම තීරණයකට එළඹෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන්

 alt=තම අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ගීතා වෙනුවට ආ පියසේන අද පළමු වරට පාර්ලිමේන්තුවට..

 alt=ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ අදාළ පාර්ලිමේන්තු ආසනය සදහා පත්වූ පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද..

 alt=2018 අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද (10) ඇරඹේ. උදෑසන 9.30 ට ආරම්භ වන මෙම විවාදය අද සිට ලබන 16 වනදා තෙක් පැවැතවෛනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට..

 alt=ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට ලක්‌ කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

යහපාලන රජයේ තුන්වැනි අය වැය ඊයේ පාර්ලිමේන්තුවට..

 alt=මෙරට 72 වන සහ වත්මන් යහපාලන රජයේ තුන්වැනි අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පෙට්‍රල් අර්බුදය අද යථා තත්ත්වයට..?

 alt=මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් රැගත් “නෙවෙස්කා ලේඩි” නෞකාව පෙරේදා (08) මෙරටට ළගා වූ අතර පෙට්‍රල් සැපයුම අද (10) දිනය තුළ යථා තත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට