Archive for නොවැම්බර් 10th, 2017
Written by Admin on 10 නොවැම්බර් 2017
ජලනල අලුත්වැඩියාවක් සිදුකරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙකු තාප්පයක් කඩා වැටීම නිසා මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
මගීන් හට සිදුවන අපහසුතා සහ ආහාර ද්‍රව්‍යයන්ගේ අනාරක්ෂිත බව නිසා දුම්රිය තුළ සිදු කරනු ලබන වෙළඳාම් කටයුතු තහනම් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
තම අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට අනුව ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමෙන් පුරප්පාඩු වූ අදාළ පාර්ලිමේන්තු ආසනය සදහා පත්වූ පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
2018 අය වැය දෙවැනි වර කියවීමේ විවාදය අද (10) ඇරඹේ. උදෑසන 9.30 ට ආරම්භ වන මෙම විවාදය අද සිට ලබන 16 වනදා තෙක් පැවැතවෛනු ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට ලක් කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
මෙරට 72 වන සහ වත්මන් යහපාලන රජයේ තුන්වැනි අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 10 නොවැම්බර් 2017
මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් රැගත් “නෙවෙස්කා ලේඩි” නෞකාව පෙරේදා (08) මෙරටට ළගා වූ අතර පෙට්‍රල් සැපයුම අද (10) දිනය තුළ යථා තත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත