සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 12th, 2017

මේ ආණ්ඩුව සුරා බද්දෙන් ජීවත් වන ආණ්ඩුවක්, මහජන අයිතීන් සුරැකීමේ පදනමෙන් චෝදනා..

 alt=බීර මිල පහළ දැමීමේ තීරණය හුදෙක් සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා පමණක් කළ දෙයක් විනා රටේ දියුණුව සදහා කළදෙයක් නොවන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ගෙන් අමාත්‍ය මනෝ ගනේෂන්ට දැනුම්දීමක්..

 alt=ලබන මාසයේ පැවැත්වීමට නියමිත සර්ව ආගමික සමුළුවට සහභාගී වන ලෙස රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට ආරාධනා කිරීම සදහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ (11) මහනුවරට ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට …

 alt=මඩකළපුව, දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කාත්තන්කුඩි – පරණ කල්මුණ පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 775ක් ලග තබා ගෙන සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බීර මිල පහල දැමීමට රජය ගෙන ඇති තීරණයට පාඨලීගේ දැඩි විරෝධය…

 alt=බීර මිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා කුඩා දරුවන් හා කාන්තාවන් මත්පැන් භාවිතයට යොමුවීමේ ප්‍රවනතාවය වැඩිවනු ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ගාස්තු ඉහල යන ලකුණු ….

 alt=වසර තුනක පමණ දිගු කාලය සිට තැපැල් ගාස්තුවල වැඩිවීමක් නොතිබීම හේතුවෙන් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සදහා රජයේ වැඩි අවධානයක් යොමුවී ඇති බව අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දගේ පළමු රැලිය අනුරපුරෙන්…

 alt=ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන යහපාලන ආණ්ඩුව පලවා හැරීමේ පළමු ජන රැලිය අනුරාධපුර නගරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සදහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාබන් බද්ද ගෙනාවොත් බස් ගාස්තු ඉහලට …

 alt=2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේ සදහන් පරිදි නව කාබන් බද්ද ක්‍රියාත්මක කළහොත් බස් ගාස්තුද ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අවදාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට