සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 13th, 2017

ළිදුල රෝහල් කාර්ය මණ්ඩලය වැඩවරයි..

 alt=ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් ළිදුල රෝහල් කාර්ය මණ්ඩලය විසින් අද (13) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉරාන – ඉරාක දේශසීමා ආසන්න භූමි කම්පාවෙන් මිය ගිය ගණන 207 ක් තෙක් ඉහළට..

 alt=රිච්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වූ ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන මාධ්‍ය ආයතන අවහිර කිරීමට දැඩි විරෝධය පළකරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=දූෂණ සහ වංචා වැළැක්වීමට පියවර නොගෙන එම දූෂණ, වංචා පෙන්වා දෙන මාධ්‍ය ආයතන ආණ්ඩුව විසින් අවහිර කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට විරෝධතා සිද්ධියේ 31 කට ඇප..

 alt=ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට දී පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරුවන් 31 දෙනෙකුට අධිකරණය විසින් ඇප ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැයෙන් වැඩි කළ ආර්ථික මධ්‍යස්‌ථාන කඩ කුලිය අඩු නොකලොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එනවා – සීමාසහිත සමස්‌ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන හා මැනිං වෙළෙඳ සමිතිය

 alt=2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේදී ආර්ථික මධ්‍යස්‌ථාන වල ඇති කඩ සාප්පුවල කුලිය සියයට හාරසීයකින් පමණ වැඩිකර ඇති බව සීමාසහිත සමස්‌ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා ඊයේ (12) දින මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොස්ගොඩ වෙඩි තැබීමේ සිද්ධිය, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

 alt=කොස්ගොඩ දී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු ඊයේ (12) රාත්‍රීයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ භූමිකම්පාවකින් 130 කට අධික පිරිසක් මරුට..

 alt=ඉරාකයේ හලාබ්ජා නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉරාන – ඉරාක දේශසීමා ආසන්නව සිදුවූ භූමි කම්පාවකින් 130 කට අධික පිරිසක් මියගොස් ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට