සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 14th, 2017

කොළඹ – නුවර පාර මාවනැල්ලෙන් වැසේ..

 alt=මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා මාර්ගයේ අලුත් වැඩියා කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බව පවසමින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය හරස් කරමින් ප්‍රෙද්ශවාසීන් විසින් අද (14) දින විරෝධතාවයක් ආරම්භකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන විගමන නීති උල්ලංඝණය කළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට..

 alt=ආගමන විගමන උල්ලංඝණය කරමින් නීති විරෝධී අයුරින් මෙරට රැඳී සිටි ඉන්දීයානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය අද (14) සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සිසුන් යළි අධ්‍යයන කටයුතු වලට..

 alt=සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව හේතුවෙන් මාස දහයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවති පන්ති වර්ජනය අත්හැර ලබන 20 වනදා සිට යළිත් අධ්‍යයන කටයුතු සඳහා නිරත වීමට වෛද්‍ය පීඨ සිසුන් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වර්ජනයකට..

 alt=පුත්තලම නගරයේ පවත්වා ගෙන යන අනවසර වෙළදසැල් පසු ගිය 12 වන දින ඉවත් කිරීමට ගිය අවස්ථාවකදී මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයකුට එම වෙළදසැල්කරුවන් විසින් පහර දීමක් සිදුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් විමර්ශන සමුළුව රැස්වේ…

 alt=ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබදව පරීක්ෂණ පැවැත්වීමේ ජගත් මානව හිමිකම් විමර්ශන සමුළුව ලබන 15 දා ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව ඇති අතර එය ලබන 17 දක්වා පැවැත්වනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණ යුවළක් ගෙලවැල ලා ගනී..

 alt=කළුතර, මිල්ලනිය, පරගස්තොට ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණ යුවළක් ගෙල වැලලාගෙන මියගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංගලගේ අයවැයට රාජිත හරස්වේ…

 alt=2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැයේ සදහන් වන පරිදි මුදල් ඇමැතිවරයා විසින් බිීර මිල අඩු කිරීමට ගෙන ඇති යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුකන පිළිම වහන්සේගේ ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නෑ – අවුකන විහාරාධිපති

 alt=අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආරක්ෂාව සදහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව අවුකන විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්   දෙසැ »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට